ඇමෙරිකානු හමුදාවන්ට ජපානය තුළදී සීමා


ජපානය තුල සිටින හමුදා භටයන්ට තම කදවුරු වලින් පිට  පෞද්ගලික කටයුතු කරගැනීම සම්බන්ධව තවත් සතියක කාලයක් සීමා පන?

.

ජපානය තුල සිටින හමුදා භටයන්ට තම කදවුරු වලින් පිට  පෞද්ගලික කටයුතු කරගැනීම සම්බන්ධව තවත් සතියක කාලයක් සීමා පනවන බව ජපානය නිවේදනය කරයි. එයට හේතුවී ඇත්තේ ජපානය තුල ඉතා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්වයයි.

 

 

මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ඔකිනාවා හා යමගුචි ප්‍රාන්ත වල සිටින ඇමෙරිකානු සොල්දාදුවන් අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාම උත්සන්න වීමත් සමගය. වසංගත තත්ත්වය පාලනය කරගන්නා තුරු මෙම ක්‍රියාමාර්ග මෙලෙසම පවතින බව ඔකිනාවාහි ආන්ඩුකාරතුමා ප්‍රකාශ කර තිබුණි .

 

639 Views

Comments