රට තුළට ඇතුළු වන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගත් ජපානය


ජපානය වැඩි සංචාරකයන් පිරිසක් ඇතුළු කර ගැනීමට සැලසේ

.

ජුනි මාසයේදී රට තුළට පැමිණෙන විද්ශිකයන් සංඛ්‍යාව දැනට පවතින සීමාව දෙගුණ කරමින් දිනකට පුද්ගලයින් 20,000 දක්වා  ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය .

 

පසුගිය සති අන්තයේ  ජපානයේ ගෝල්ඩන් වීක් නිවාඩුව නිමාවීමෙන් පසුව ගුවන් තොටුපල නිරෝධායන යටිතල පහසුකම් සහ ගෘහස්ථ ආසාදන තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව මෙම ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව පැවැසේ .

181 Views

Comments