පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට


ඔහු 21 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකි.

.

20 හැවිරිදි තම පෙම්වතිය ඝාතනය කළ බවට සැකපිට 21 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තම මහල් නිවාසයේදී පෙම්වතියගේ පපුවට පිහියෙන් ඇනීමෙන් ඇය ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඇය ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් කිරීමට අවශ්‍ය බව පැවසීමෙන් පසුව ඔහු කෝපයට පත්වී මෙම අපරාධය සිදුකර ඇත.

 

127 Views

Comments