සිය ශතක පූර්ණ සංවත්සරය සනිටුහන් කරන Braille පුවත්පත


අන්ධ පුද්ගලයන් සඳහා වූ වූ බ්රේල් පුවත්පත වර්ෂ සියයක් සනිටුහන් කර යි

.

1922 දී ප්‍රථම වරට අන්ධයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද  Braille සතිපතා පුවත්පතක් වන Braille Mainichi සිය ශතක පූර්ණ සංවත්සරය මේ වසරේ මැයි 11 වන දින සනිටුහන් කළේය. 

 

ගුවන්විදුලි විකාශනයට පෙර යුගයකදී මෙම පුවත්පත එළිදක්වා ඇති අතර, ගෝලීය තොරතුරු  සඳහා ප්‍රවේශයක් නොමැති දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට පලමු වරට Braille ක්‍රමය භාවිතයෙන් කියවීමට ඉඩ  සලසා දුන් පලමු පුවත්පත මෙය වේ. 

 

The Mainichi Newspapers Co. හි පූර්වගාමියා වූ Osaka Mainichi Shimbun විසින් වයස අවුරුදු 42 දී The Braille Mainichi හි ප්‍රථම ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කිරීමට අන්ධ අධ්‍යාපනඥයකු වූ Kyotaro Nakamura හට ආරාධනා කර ඇති අතර   'ප්‍රඥාවේ සහ ශක්තියේ' අත්තිවාරම් ආරක්ෂා කිරීම යන මැයින්  පුවත්පත ආරම්භ වී තිබේ.

134 Views

Comments