ලෝක බැංකු නායකයන් ලෝක ආර්ථිකය නැවත නිවැරදි මාර්ගයට රැගෙන එන්නේ කෙසේදැයි සාකච්ඡා කර තිබුණි. ඔවුන් පවසන පරිදි ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම ඒ ඒ රටවල් කොරෝනා වසංගතය පාලනය කේ පාලනය කරගන්නා ආකාරය මත තීරණය වේ.ඔවුන් තවදුරටත් පවසා සිටියේ උද්ධමනය වහාම පාලනය කළ යුතු බවයි .
ලෝක ආර්ථික සමුළුව ආර්ථික නායකයන් සහ බැංකුකරුවන් මාර්ගගත ක්රමය ඔස්සේ එකම සමුළුවකට පසුගියදා රැස්කර තිබුණි. ඔවුන් පවසා සිටියේ පරිදි ඒ ඒ රටවල්වල රජයන් තම රටවල් තුළ එන්නත් කිරිම ප්රබල කිරීම මගින් වසංගත තත්වය පාලනය කිරීමට කටයුතු කළ හැකි බවයි .