සූර්ය ගිනි දලු ගැන නවතම පර්යේෂණ ..


සූර්යයා මතුපිට සිදුවන හයිඩ්‍රජන් සහ අනෙකුත් දහන වායු ආශ්‍රිත ප්‍රතික්‍රියා නිසා ..

.

සූර්යයා මතුපිට සිදුවන හයිඩ්‍රජන් සහ අනෙකුත් දහන වායු ආශ්‍රිත ප්‍රතික්‍රියා නිසා හටගන්නා සූර්ය ගිනි දළු  සම්බන්ධව ජපාන තාරකා විද්‍යාඥයන්  කණ්ඩායමක් ඉතින් මෑතකදී සාදාගන්නා ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වෙමින් පවතී.

මෙකී සූර ගිනිදළු විශාල දුරකට සූර්යයා මතුපිට සිට විසිර යාම  හරහා විමෝචනය වන x කිරණ ඇතුළු අහිතකර විකිරණ නිසා සන්නිවේදන පද්ධති අන්තර්ජාල සම්බන්ධතා රේඩියෝ තරංග සහ අනෙකුත් තාක්ෂණික සම්බන්ධතා සියල්ල ක්‍රියාවිරහිත විය  හැකි බව සොයාගෙන තිබේ. මෙවන් ගිනි දළු නිරන්තරව මුදා හැරෙන විට ගෝලීය උෂ්ණත්වය අධිකව ඉහළ යෑම සහ ග්ලැසියර දියවී මුහුදු ජල මට්ටම ඉහළ යෑම වැනි  විශාල පාරිසරික අවදානම් රාශියක්ද උද්ගත විය හැකි බව පර්යේෂකයන් කණ්ඩායම සඳහන් කර සිටී. ලෝක නායකයින්ගේ අවධානය මේ වෙතට ලබාගෙන පෙර සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව ඔවුන්ගේ මතයයි.

585 Views

Comments