ටෝකියෝ හි මෝචි ආහාරයට ගෙන හුස්ම හිරවීමෙන් වයෝවෘද්ධ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 4 දෙනෙකු රෝහල් ගත කර ඇත....


වයස අවුරුදු 80 ක් වන කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය අතර,අවුරුදු 88 ත් 100 ත් අතර වයස්වල පසුවන තවත් පුද්ගලයින් සිව් දෙනෙ

.

88 හැවිරිදි එක් කාන්තාවක් පෙරවරු 8 ට පමණ තම නිවසේදී මෝචි ආහරයට ගෙන් හුස්ම හිර කර ගැනීමෙන් පසු රෝහලට ගෙන යන ලද අතර එහිදී ඇය මියගොස් ඇති බව ප්‍රකාශ වේ.

 

සෑම වසරකම අලුත් අවුරුදු නිවාඩුවට පෙර, ජාතික පොලිස් ඒජන්සිය සහ ගිනි නිවන හා ආපදා කළමනාකරණ ඒජන්සිය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇලෙන සුළු මෝචි බත් කේක් අනුභව කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි. තම මෝචි කුඩා කැබලිවලට කපා ඉතා පරිස්සමින් සහ වෙනත් අයෙකු ඉදිරියේ ආහාරයට ගන්නා ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.

327 Views

Comments