ටෝකියෝ අවදානම ඉහළ යයි ..


කොවිඩ් 19 වසංගත තත්වයන් ආරම්භ වූ දා පටන් මේ වන ටෝකියෝ අග නගරයෙන් වාර්තා වූ

.

කොවිඩ් 19 වසංගත තත්වයන් ආරම්භ වූ දා පටන් මේ වන ටෝකියෝ අග නගරයෙන් වාර්තා වූ විශාලතම දෛනික රෝගීන් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වූ අතර එම අගය දැක්වුණේ  11227ක් ලෙසයි.

වසංගතය ආරම්භ වූ 2020 වර්ෂය පටන් මේ වන තෙක් ජපානයේ නගරයකින් වාර්තා වූ වැඩිම රෝගීන් ආසාදිතයන් ගණන මෙය වේ. මේ වනවිට ටෝකියෝ බලධාරීන් රෝහල් පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන්  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

572 Views

Comments