ජපානයේ ජනවාරි-ජූනි ජංගම ගිණුමේ අතිරික්තය යෙන් ට්‍රිලියන 3.51 දක්වා අඩුවේ.


ජපාන ආර්ථිකය අර්බුදයකට ලක්වෙ

.

ජපානයේ ජංගම ගිණුමේ අතිරික්තය 2022 වසරේ මුල් භාගයේ දී සියයට 63.1 කින්, එනම් යෙන් ට්‍රිලියන 3.51 දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කර ඇත.

 

ප්‍රධාන සංරචක අතර, රටේ භාණ්ඩ වෙළඳ හිඟයක් යෙන් ට්‍රිලියන 5.67 ක් සහ සේවා වෙළඳ හිඟයක් යෙන් ට්‍රිලියන 2.50 ක් වූ බව අමාත්‍යාංශයේ මූලික වාර්තා පෙනවා දී ඇත.

 

ජූනි මාසයේදී පමණක්, රට මාස පහකට පසු පළමු වතාවට යෙන් බිලියන 132.4ක ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කර ඇත.

143 Views

Comments