Ikuno Wardහි වාසය කළ අසූ දෙහැවිරිදි පුද්ගලයකු මංකොල්ලකා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔකිනාවා පොලිසිය විසින් පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක් පසුගිය දෙසැම්බරයේ අත්අඩංගුවට ගෙන ඇත .
පොලිසියට අනුව 44 හැවිරිදි Masakazu Ukegawa, ඔහුගේ බිරිඳ සහ 58 හැවිරිදි Toshio Nogi යන පුද්ගලයන් තිදෙනා උදෑසන 12. 30 ට පමණ Katsuya Kawasaki නම් ඝාතනයට ලක්වූ ලක් වූ පුද්ගලයාගේ නිවසේ දෙවන මහලේ බැල්කනියෙන් ඇතුළුවී නිවස කොල්ලකෑමට සූදානම්ව සිට ඇත.එම අවස්ථාවේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිසට මිටියකින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇත.
එදින උදෑසන 7 ට පමණඝාතනයට ලක්වූ පුද්ගලයා හමුවීමට පැමිණි ඔහුගේ මිත්රයෙකු ඔහුගේ සිරුර සොයාගෙන තිබිණි.