SSW වැඩසටහන පිළිබඳව තනනා පියතුමා සාකච්ඡා ක්‍රියාත්මක කරයි


ශ්‍රී ලාංකිකයන් විශේෂ පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයට ගෙන්වා ගැනීම පිළිබඳව තානාපති තුමා අදාළ ආයතන සමග සාකච්ඡා ?

.

තානාපතිතුමා සහ කාර්යමණ්ඩලය විශේෂ නිපුණතා සේවක වැඩසටහන (SSW) යටතේ වන ගොඩනැගිලි පිරිසිදු කිරීම යන කාණ්ඩයෙහි විභාග ශ්‍රී ලංකාව තුළ හැකි ඉක්මනින් පැවැත්වීම ආරම්භ කිරීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජපාන ගොඩනැගිලි නඩත්තු කිරීමෙ සංගමය සමඟ සාකච්ඡා කරන ලදී.

 

139 Views

Comments