වූහාන් වසා දමා වසර දෙකයි...


කොවිඩ් වෛරසය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය වසා දමන ලද දිනයට අද වන විට වසර දෙකක් සපිරේ ..

.

කොවිඩ් වෛරසය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය වසා දමන ලද දිනයට අද වන විට වසර දෙකක් සපිරේ. කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්  ප්‍රථම වරට ලෝකයෙන් හඳුනා ගැනුණේ මෙම නගරයෙනි. 2020 වසරේ ජනවාරි 23 වන දින චීන රජය විහමුවූහ වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමන ලදී.

මාස දෙකකට වඩා වැඩි කාලයක් නගරය වසා දමා තිබූ අතර 2020 අප්‍රේල් මස වන විට හාර දහසකට ආසන්න පිරිසක් වුහාන් නගරයෙන් කොරෝනා වෛරසයට ගොදුරුව මිය ගොස් තිබිණි.

602 Views

Comments