පහළ යමින් පවතින අගනගරයේ දෛනික Corona ආසාදිතයින්ගේ මට්ටම


ටෝකියෝ නුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන ක්‍රමයෙන් පහළ බසී

.

මැයි 30 වන සදුදා දින Tokyo හි නව Corona වෛරස ආසාදිතයින් 1344 සහ තහවුරු කරන ලද COVID-19 මරණ තුනක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ඔවුන්ගෙන් බහුතරයක්  දෙනා එක් COVID-19 එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබූ අතර කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති ආසාදිතයින් සංඛ්‍යාව 324 ක් ලෙස දක්වා තිබිණි . 

 

නව ආසාදිතයින්ගෙන් 75% ක‍් පමණ එක් එන්නතක් හෝ ලබාගෙන සිටි බැවින්  බහුතරයක් ජනතාව එන්නත්කරණයට යොමුවී ඇති බව මෙම දෛනික දත්ත මගින් පැහැදිලි වේ.

86 Views

Comments