පසුගිය මාර්තු මාසේ සිට Coca Cola සමාගම තාවකාලිකව රුසියාවේ වෙළඳ කටයුතු නතර කිරීමෙන් පසු, එම සමාගමට අයත් Coca Cola、Fanta සහ Sprite යන බීම වර්ග තුන රුසියානු වෙළඳපොළේ දැකිය නොහැකිය. ඒ වෙනුවට “CoolCola”, “Fancy” සහ “Street” යනුවෙන් නව බීම වර්ග තුනක් වෙළඳපොළට යොමුකරන බව, රුසියානු සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන Ochakovo හි බලධාරීන් ප්රකාශ කර ඇත.
උපුටාගැනීමකි