ප්‍රමුඛ පෙළේ බීම නිෂ්පාදන සමාගම් රුසියාවෙන් ඉවත් වෙයි


ප්‍රමුඛ පෙළේ බීම නිෂ්පාදන ආයතන 3ක් රුසියාවෙන් ඉවත් වේ.

.

පසුගිය මාර්තු මාසේ සිට Coca Cola සමාගම තාවකාලිකව රුසියාවේ වෙළඳ කටයුතු නතර කිරීමෙන් පසු, එම සමාගමට අයත් Coca Cola、Fanta සහ Sprite යන බීම වර්ග තුන රුසියානු වෙළඳපොළේ දැකිය නොහැකිය. ඒ වෙනුවට “CoolCola”, “Fancy” සහ “Street” යනුවෙන් නව බීම වර්ග තුනක් වෙළඳපොළට යොමුකරන බව, රුසියානු සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන Ochakovo හි බලධාරීන් ප්‍රකාශ කර ඇත.  

 

උපුටාගැනීමකි 

97 Views

Comments