ඝන මීදුම හරහා හිරුට එරෙහිව දිස්වූ රැස් මාලාව


Ushiku ප්‍රාන්තයේ බුදු රැස් වලල්ලක් දර්ශනය වේ

.

පසුගියදා Ibaraki ප්‍රාන්තයේ Toride හි පිහිටි කෙත්වතු සහ ගෙවල් වැසී යන පරිද්දෙන් හිරුට එරෙහිව නැගී ආ ඝන මීදුම මඟින් ඉතා සුළු වේලාවකදී බුදුන්ගේ රැස් වළල්ල මෙන් වළල්ලක් පතිත වූ බව වාර්තා වේ. 

 

එහිදී Ushiku ප්‍රාන්තයේ Ushiku Daibutsu බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් සූර්යයා ගමන් කරන විට අපූර්ව දර්ශනයක් නිර්මාණය කරමින් මොහොතකට පමණක් බුදු රැස් වළල්ලක් දර්ශනය වී ඇති අතර මෙම ප්‍රතිමාව පීඨය ඇතුළුව මීටර් 120ක් පමණ උසින් යුතු ලොව උසම හිටි ලෝකඩ ප්‍රතිමාව වේ.

149 Views

Comments