රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රට තුළ ඉන්ධන මිල අඛණ්‌ඩව යාම වැනි මූල්‍යමය මෙන්ම අනෙකුත් පාරිසරික සාධක කළමනාකරණය කිරීම වඩ වඩාත් දරුණු වෙමින් පවතින බැවින් නානකාමර ව්‍යාපාරයේ රැඳී සිටීන්නන් සංරක්ෂණය කිරිමේ අරමුණින් නාන කාමර ගාස්තු ඉහළ නැංවීමට අදාළ අංශ විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ .
අගනුවර පොදු නානකාමර වල ඇතුළත් වීමේ ගාස්තු ගණනය කිරීම සඳහා ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජයේ කවුන්සිලය විසින් ජූනි 3 වැනි දින මහනගර රජයට වාර්තාවක් ඉදිරිපත් කොට ඇති අතර වයස් සීමාවන් තුන සඳහාම යෙන් 20 කින් ගාස්තු වැඩිකළ යුතු බවට එහි සඳහන් වේ.
ඉල්ලීම සලකා බලා වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය සඳහා යෙන් 500, වයස අවුරුදු 6 සහ 11 අතර ළමුන් සඳහා යෙන් 200, අවුරුදු 5 ළමුන් සහ වැඩිහිටියන් සඳහා යෙන් 100 ලෙස එළැඹෙන ගිම්හානයේ සිට ආණ්ඩුකාර Yuriko Koike ගේ තීරණය අනුව ගාස්තු නියම කිරීමට රජය විසින් මෙහිදී යෝජනා කර තිබේ.