නව ඇමරිකානු තානාපති ජපානයට...


අලුතෙන් පත්වූ ඇමරිකානු තානාපති Rahm Emanuel අද ජපානයට පැමිණියේය...

.

අලුතෙන් පත්වූ ඇමරිකානු තානාපති Rahm Emanuel අද ජපානයට පැමිණියේය. වඩාත් කාර්යශූරය රාජ්‍ය  නිලධාරියකු ලෙස ප්‍රසිද්ධ ඔහු ඇමරිකානු ජනාධිපති Joe Biden ගේ සමීපතමයෙකු බව පැවසේ. ජපානය සහ ඇමරිකාව අතර දැනට පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම මෙන්ම ආරක්ෂක සම්බන්ධතා දියුණු කිරීම ඔහුගෙන් අපේක්ෂිතයි.

චිකාගෝ නගරයේ හිටපු නගරාධිපති සහ ඔබාමා රජයේ හිටපු ප්‍රධාන රාජ නිලධාරියා ලෙසත් රාජකාරි කර ඇති Emanuel වසර දෙකහමාරකට පසු ජපානයට පැමිණි පළමු ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වේ.

680 Views

Comments