රට තුළ පහත වැටුණු ජංගම ගිණුම් අතිරික්තය


ජපානය තුල ජංගම ගිණුම් අතිරික්තය පහල වැටේ

.

පසුගිය අප්‍රේල් මාසයේදී ජපානයේ ජංගම ගිණුමේ අතිරික්තය  යෙන් බිලියන 501.1 ක් එනම් ඩොලර් බිලියන 3.8 දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශය බදාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මූලික දත්ත වලට අනුව, රටේ දැනට පවතින ප්‍රධාන සංරචක අතුරින් භාණ්ඩ වෙළඳ හිඟය යෙන් බිලියන 688.4 ක් වූ අතර සේවා වෙළඳ හිඟය යෙන් බිලියන 965.3 ක් ලෙස ගණනය කර ඇත . 

 

එමෙන්ම විදේශ ආයෝජනවල ප්‍රතිලාභ පිළිබිඹු කරන ප්‍රාථමික ආදායමේ අතිරික්තය යෙන් ට්‍රිලියන 2.4 ක් ලෙස වාර්තා වී තිබේ.

150 Views

Comments