දුම්රිය ස්ථානයක ලාච්චුවේ තිබීයදී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ


දුම්රිය ස්ථානයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

.

ජපානයේ උතුරු දෙසින් පිහිටි Hokkaido ප්‍රාන්තයේ මධ්‍යම Chitos නගරයේ JR Chitose දුම්රිය ස්ථානයේ කාසි ලාච්චුවක තිබීයදී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් ජුනි 7 වන දින උදෑසන හමුවී ඇති අතර බිළිදා අතහැර දමා යාම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේය .

 

අගහරුවාදා දින උදෑසන 8.35 ට පමණ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් ලිංගිකත්වය නොදන්නා දරුවාගේ සිරුර සොයාගෙන ඇති අතර පසුව අසල ඇති පොලිස් පෙට්ටියකට ඒ පිළිබඳව  වාර්තා කොට තිබේ. 

 

ලාච්චුව දින කිහිපයක සිට භාවිත කර තිබීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් අනුව එහි ක්‍රියාකරු විසින් අගුළු විවෘත කර ඇති අතර එහි තිබී දුඟද හමමින් තිබූ බිළිඳාගේ මළ සිරුර සහිත සිසිලන පෙට්ටිය හමුවී ඇත.

150 Views

Comments