යුධ කාලීන ගැටළු මත ජපානය සහ දකුණු කොරියාව අතර ඇති සබඳතා වර්තමානය වනවිට පළුදු වී ඇති බැවින් දකුණු කොරියාවේ විදේශ ඇමතිනී Park Jin ජුනි මස මැදදී ජපානයට පැමිණිමට සැලසුම් කර ඇති බව රජයේ මූලාශ්‍රයක් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
2019 වසරේ නොවැම්බර් මාසයෙන් පසු දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයකු විසින් ජපානයේ සිදු කරනු ලබන පළමු සංචාරය ලෙස මෙය හැඳින්වේ.
"දැනට කිසිවක් තීරණය කර නැත. නමුත් දෙපාර්ශවයම හැකි දිනයන් ගවේෂණය කරමින් සිටී" යනුවෙන් දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Cho Young Sam සංචාරය පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය