ජපාන තානාපති තුමා සේවයට සමු දීමට සැරසෙයි


තම ධුරයට සමුදීමට සැරසෙන ජපාන තානාපති තුමන් වෙනුවෙන් උපහාර පිරිනැමේ

.

ලංකාජී විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් ප්‍රමුඛ සංඝයාවහන්සේලා විසින් තම ධූරයෙන් සමුගෙන යන තානාපතිතුමන් වෙත සමුදීමේ උත්සවයක් සංවිධානය කළ අතර එහිදී තානාපතිතුමා විසින් ප්‍රජාවට කරන ලද සේවය ඇගයීමක් ලෙස සමරු ඵලකයක් ද පිළිගන්වන ලදී.

152 Views

Comments