NEC සමාගම තම සේවකයන්ට හා ව්‍යාපාරික සාමාජිකයන්ට corona වෛරසයෙන් තම පරිගණකවල මතුපිට පෘෂ්ඨය ආරක්ෂා කරගත හැකි පරිදි ආවරණයක් පෙබරවාරි අග සිට. සැපයීමට බලාපොරොත්තු වේ.
ජපානයේ ප්‍රධාන තාක්ශණික සමාගමකට අනුව මෙම වීදුරු ආවරණය වසර පහක් පුරාවට ක්‍රියාත්මකව පවතින නිසා පසුගිය දිනවල තම උපාංගයන් ආදරයෙන් විසබීජහරණය කිරීමට සිදුවූ අවශ්‍යතාවය මේ හේතුවෙන් ඉවත්ව යනු ඇත.