පිලිපීන ජනපති ජපන් අධිරාජ්‍යයා හමුවේ


මෙම හමුව ඊයේ(09) ඉම්පීරියල් මාලිගයේදී පැවැත්විණි.

.

ජපන් අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඔහුගේ බිරිඳ අතර හමුවක් ඊයේ(09) ඉම්පීරියල් මාලිගයේදී පැවැත්විණි.

ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සියට අනුව අකිහිතෝ අධිරාජ්‍යයා යුද්ධය ගැන සඳහන් කරමින් පිලිපීනයේ සටන්වලදී බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වීම කණගාටුවට කරුණක් යැයි පවසා ඇත.

යුද්ධයෙන් පසු ජපානය සමඟ පිලිපීනයේ සබඳතාව ඉතා ශක්තිමත් වූ බව පැවසූ ජනාධිපති මාකෝස් ජපානයේ ආර්ථික ආධාර සඳහා සිය කෘතඥතාව පළ කළේය.

 

150 Views

Comments