සිලෝන් තේ පිළිබඳව දැනගනිමු" සම්මන්ත්‍රණය


සිලෝන් තේ පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා ජපානයේ දී පැවැත්විණි

.

ජපානයේ විදෙස් වාර්තාකරුවන්ගේ සංගමය මඟින් "සිලෝන් තේ පිළිබඳව දැනගනිමු" මැයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. උසස් ගුණාත්මකභාවයෙන් පිරි ශ්‍රී ලාංකේය තේ, එහි විවිධ රසයන් සහ තේ වගා කෙරෙනා ප්‍රදේශ පිළිබඳව සාකච්ඡා කෙරුණු මෙම සම්මන්ත්‍රණය සඳහා 70කට අධික මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී විය. 

 

112 Views

Comments