ජපාන තානාපතිතුමන් තම සේවය නිමා කරයි


තම සේවය නිමාකර පිටවන ජපාන තානාපති තුමන් වෙත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙයි

.

සේවයෙන් නික්මයන තානාපතිතුමන් වෙත සිය සුභාශිංසන පිරිනමමින් ආශිර්වාද කිරීම සඳහා අද දින ෆුජි සුගත ආරාමයේත්, කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේත්, අනඳ මෙත් විහාරයේ සහ බුද්ධ ශාන්ති භාවනා මධ්‍යස්ථානයේත් නායක ස්වාමින්වහන්සේලා විසින් තානාපති කාර්යාලයට වැඩම කොට සෙත් පිරිත් දේශනා කරන ලදී. 

 

 

130 Views

Comments