New zealand කොරෝනා ව්‍යාප්තියෙන් අගමැති තුමියගේ විවාහ උත්සවයට බලපෑම්


පසුගිය ඉරිදා දින නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටියේ  තමාගේ විවාහ උත්සවය ද පැතිර යන කොරෝනා

.

පසුගිය ඉරිදා දින නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටියේ  තමාගේ විවාහ උත්සවය ද පැතිර යන කොරෝනා වසංගත තත්වය  හේතුවෙන් කල් දැමීමට සිදු වන බවයි.

 

 

නවසීලන්තයෙන් omicron ආසාදිතයන් සොයා ගැනීමත් සමග පසුගියදා ඇය නැවත corona සීමා කිරීම් දැඩි  කරන ලදී. එම නීති ඇයට අදාළ කරගනිමින් මෙසේ අය ගෙ විවාහ උත්සවය කල් දමා ඇත.  නවසීලන්තය තුළ පැනවූ සීමාවන් ට අනුව ඕනෑම උත්සව අවස්ථාවකට සහභාගි විය හැකි උපරිම එන්නත් ලබාගත් සහභාගි කයන් ගණන 100 කි.

 

Jacinda Ardern සහ ඇයගේ දිගු කාලීන පෙම්වතා වන Clarke Gayford ඔවුන්ගේ විවාහයට  නිශ්චිත දිනයක් තවමත් නම් කර නැති නමුත් ඉදිරි සති කිහිපය තුළදී එය පැවැත්විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි

Comments