ජපාන නාවික යාත්‍රාවක් Tonga වෙත පිටත් වේ


ජපාන සාගර ආත්ම ආරක්ෂක බලකා නෞකාවක් අාපදා සහන පිරිනැමීම සඳහා ටොන්ගා දූපත් සමූහය වෙත පිටත් වී ඇත. අදාල බලකායට අ?

.

ජපාන සාගර ආත්ම ආරක්ෂක බලකා නෞකාවක් අාපදා සහන පිරිනැමීම සඳහා ටොන්ගා  දූපත් සමූහය වෙත පිටත් වී ඇත.  අදාල බලකායට අයත් ඔසුමි නම් නෞකාව Kure නගරයේ පිහිටි නෞකා මූලස්ථානයෙන්  සදුදා සවස් යාමයේ 300 ක පිරිසක් සමගින් පිටත්වී ඇත .

 

ටොන්ගා වාසීන්ට අවශ්‍ය පානීය ජලය සහ අනෙකුත්  ද්‍රව්‍ය ඇතුළුව  ගිනි  කඳු නිසා විසිරුණු  අළු දූවිලි පිරිසිදු කිරීම සඳහා  අධි පීඩනය යටතේ ක්‍රියාත්මක වන පිරිසිදුකාරක යන්ත්‍රයක්ද නෞකාව මෙම දිවයිනට රැගෙන ගොස් ඇත.

641 Views

Comments