Tokyo අගනගරයේ නව Corona ආසාදිතයින්ගේ ව්‍යාප්ති ස්වභාවය


Tokyo නුවරින් තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වේ

.

ජපාන අගනුවරින් පෙර දින නව Corona ආසාදිතයින් 2181 දෙනෙකු සහ මරණ දෙකක් තහවුරු කිරීමෙන් පසුව ජුනි 25 දින නව ආසාදිතයින් 2160 දෙනෙකු සහ මරණ දෙකක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ජූනි මස මුල් සතියේ COVID-19 රෝගීන් 1904.1ක්, දෙවන සතියේ 1567.3ක් සහ තුන්වන සතියේ 1681.7ක් ලෙස අගනුවරින් වාර්තා වූ ආසාදිතයින්ගේ දෛනික සාමාන්‍යය දක්වා තිබු අතර Tokyo අගනුවරින් මේ දක්වා සමස්ත COVID-19 ආසාදිතයින් 1,585,463 ක් ලියාපදිංචි කර ඇති බව සදහන් වේ.

104 Views

Comments