පරිපථ හිඟය නිසා වාහන මිල ඉහළ යයි


ගෝලීය වශයෙන් වාහන මිල ඉහළ යයි

.

ගෝලීය වශයෙන් මතු වූ වාහන පරිපථ හිඟය හේතුවෙන් ඇමරිකාවේ වාහන අලෙවිය  පසුගිය වසරට වඩා 21%කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වේ . 

 

තවද ඉන්ධන මිල ඉහළ යාම, අධික උද්ධමනය, ඉහළ පොලී අනුපාත යන කාරණා හේතුවෙන්  ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට ද වාහන සැපයුම්කරුවන් අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් ලෝ පුරා වාහනවල හෙළ නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.  මෙම අධික මිල ඉහළ යාම වාහන මිලදී ගැනීමේ පාරිභෝගිකයන් ප්‍රමාණය අඩු කිරීමට ද හේතු වී ඇත .  එම නිසා ලොව පුරා වාහන අලෙවිකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

199 Views

Comments