පසුගිය ජූනි තිස් වන දා ජපානයේ ටෝකියෝ නුවර විවෘත වූ ඉතාලියානු කෑම සාදන අවන්හලක තත්පර 45 ක් වැනි කෙටි කාලයකදී ස්පැගටි සාදාගත හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දී තිබේ. එම අවන්හලේ ඉතා ඉක්මනින් ප්‍රණීත ව ස්පැගටි සාදා ගැනීමට මෙම යන්ත්‍රය භාවිතා කරන අතර ස්පැගටි පිඟානකට අවසාන රසය සහ අලංකාරත්වය ලබාදීමේ ක්‍රියාවලිය එහි සේවයේ නියුතු කෝකිවරුන් මගින් සිදුවේ .
මෙම යන්ත්‍රයේ විශේෂත්වය නම් එලෙස ලෝකෙන්ම හඳුන්වා දුන් ප්‍රථම යන්ත්‍රය වීමයි. ඒ පිළිබඳ වීඩියෝවක් පහත දිගුවෙන් බලා ගත හැක.
https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/2170/