නිවර්තන සුළි සුළඟක් වන Aere සුළි කුණාටුව ජපානයට ලඟාවී ඇත . මේ හේතුවෙන් ජපානය බොහෝ ප්රදේශවලට බලපෑම් සිදු වී ඇති අතර බටහිර ජපානයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඒ ආශ්රිත ගංවතුර ද හටගෙන තිබේ .
එම ගංවතුර නිසා ප්රදේශ බලපෑමට ලක් වී ඇති ආකාරය පහත දිගුවෙන් නරඹන්න .
https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/2171/