පිහියක් පෙන්වා මුදල් කොල්ල කෑ අයෙක් කොටුවේ


ඔහු 74 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

කනගාවා ප්‍රාන්ත පොලිසියේ ටකට්සු ස්ටේෂන් විසින් තෝකියෝ හි මෙගුරෝ වෝඩ්හිදී 74 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු සොරකම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පෙරේදා(03) පෙරවරු 11.40 ට පමණ කවාසාකි නගරයේ ටකාට්සු පුස්තකාලයේ කාන්තා විවේකාගාරයේදී උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට පිහියක් පෙන්වා මුදල් කොල්ල කා තිබේ.

කෙසේවෙතත් ඔහු එම චෝදනාව අර්ධ වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

135 Views

Comments