Aere සුළිසුළඟ ජපානයට ළඟා වෙයි


නිවර්තන Aere සුළිසුළඟ හේතුවෙන් ජපානයට දැඩි බලපෑම් ඇතිවෙයි

.

නිවර්තන සුළි සුළඟක් වන Aere සුළි කුණාටුව ජපානයට ලඟාවී ඇත . මේ හේතුවෙන් ජපානය බොහෝ ප්‍රදේශවලට බලපෑම් සිදු වී ඇති අතර  බටහිර ජපානයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඒ ආශ්‍රිත ගංවතුර ද හටගෙන තිබේ . 

 

එම ගංවතුර නිසා  ප්‍රදේශ බලපෑමට ලක් වී ඇති ආකාරය පහත දිගුවෙන් නරඹන්න .

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/2171/

205 Views

Comments