කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක් පමණ නවතා දමා තිබු ෆූජි කන්ද තරණය කිරීම මෙම වසරේ නැවත ආරම්භ විණි. පෙර පනවා තිබූ කිසිදු සීමා කිරීමකින් තොරව කන්ද තරණය කරන්නන් එහි මුදුනටම ලඟා වෙන බව දැකගැනීමට හැකි විය.
ඉහළට යත්ම වළාකුළු වලින් ඇතිවන අවහිරතා ද පසෙකලා මෙම වසරේ දී බොහෝ පිරිසක් මෙම තරණය කිරීම් වලට එකතු වෙතැයි ආරංචි මාර්ග පවසයි .