ජුනි මාසය තුළ 15,000ක් රෝහල්ගත කෙරේ


ජපානයේ අධික උෂ්ණත්වය බොහෝ පිරිසකට අහිතකර බලපෑම් ඇති කරයි

.

පසුගිය කාලය පුරාවට ජපානය පුරා පැවැති දරාගත නොහැකි අධික උෂ්ණත්වය හේතුවෙන් පහළොස් දාහක පමණ පිරිසක් රෝහල් ගතව ඇති බව නවතම් ආරංචිමාර්ග පවසයි.

 

අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් විවිධ රෝගාබාධ නිසා ජපානය පුරා රෝහල්වලින් රෝගීන් 15,657කට ප්‍රතිකාර ලබා දී ඇත. ජපානයේ ගිනි හා ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි 2010 වර්ෂයෙන් පසු අධික උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය2022 වර්ෂය වාර්තා වී ඇති අතර එය එම වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් අධික බව පැවසේ.

225 Views

Comments