ජපානයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 40,000 ඉක්‌මවා යයි


ජපානය පුරා කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ යයි

.

රට පුරා නව COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමත් සමඟ මැයි 18 දිනෙන් පසුව පළමු වරට ජපානයෙන් තහවුරු වූ නව දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව බදාදා දින 40,000 සිමාව ඉක්මවා ගොස් තිබේ. 

 

පසුගිය සතියේ බදාදා දිනය තුළ වාර්තා වූ නව රෝගීන් 3803 ට සාපේක්ෂව, අද දින රටේ අගනුවර වන Tokyo ප්‍රාන්තයෙන් නව රෝගීන් 8341 ක් වාර්තා වී වූ බව මෙට්‍රොපොලිටන් රජයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය .

139 Views

Comments