OPEC ලේකම් මියයයි


OPEC සංවිධානයේ මහලේකම් මියයයි

.

OPEC සංවිධානයේ  මහලේකම් නයිජීරියානු ජාතික  Mohammad Barkindo අනපේක්ෂිත ලෙස පසුගිය බදාදා දින අභාවප්‍රාප්ත වී ඇති බව ආරංචි මාර්ග පවසයි . මිය යන විට ඔහුට වයස අවුරුදු හැට තුනක් ව පැවතී ඇත.

Barkindo විසින් අප සංවිධානයේ ප්‍රධානත්වය වර්ෂ 2016 සිට හොබවා ඇති අතර එළඹෙන මාසයේදී එය කුවේට්හි Haitham Al-Ghais විසින් ලබා ගැනීමට නියමිතව පැවතුණි.

Comments