ජපානයේ අයිස්ක්‍රීම් සමග ප්ලාස්ටික් හැඳි වෙනුවට කෑමට ගත හැකි හැඳි


ජපානයේ පුරා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට තවත් පියවරක් ගනියි

.

ජපානය පුරා වාර්ෂිකව  ඉවත හෙළන ප්ලාස්ටික් ටොන් මිලියන ගණන  පාලනය කිරීම උදෙසා එහි පිහිටා ඇති සහන සැල් සහ Ministop ඔවුන්ගෙන් ලබා ගන්නා අයිස්ක්‍රීම් සමග ප්ලාස්ටික් හැඳි වෙනුවට කෑමට ගත හැකි හැන්දක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

 

මෙම හැඳි icecream  cone හැඩයෙන් යුතුව සකසා ඇති අතර  පරීක්ෂණාත්මක මට්ටමින්  මේ එළිදක්වනු ලැබුවේ පසුගිය මැයි මාසයේ  chiba ප්‍රාන්තයේ දී ය. එම උත්සාහයන් සාර්ථක වීම හේතුවෙන්  ඉදිරියේදී එම හැඳි Kyushu සහ Shikoku ප්‍රාන්ත වල ඇති සහනසැල් සහ Ministop වලට ද හඳුන්වා හඳුන්වාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

Comments