ජපානය පුරා වාර්ෂිකව ඉවත හෙළන ප්ලාස්ටික් ටොන් මිලියන ගණන පාලනය කිරීම උදෙසා එහි පිහිටා ඇති සහන සැල් සහ Ministop ඔවුන්ගෙන් ලබා ගන්නා අයිස්ක්රීම් සමග ප්ලාස්ටික් හැඳි වෙනුවට කෑමට ගත හැකි හැන්දක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම හැඳි icecream cone හැඩයෙන් යුතුව සකසා ඇති අතර පරීක්ෂණාත්මක මට්ටමින් මේ එළිදක්වනු ලැබුවේ පසුගිය මැයි මාසයේ chiba ප්රාන්තයේ දී ය. එම උත්සාහයන් සාර්ථක වීම හේතුවෙන් ඉදිරියේදී එම හැඳි Kyushu සහ Shikoku ප්රාන්ත වල ඇති සහනසැල් සහ Ministop වලට ද හඳුන්වා හඳුන්වාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.