වර්ෂා ව්‍යසනයේ 4 වැනි වසර සමරයි


දරුණු වර්ෂා පතනයෙන් මියගිය පුද්ගලයන් අනුස්මරණය කරයි

.

මීට වසර හතරකට පෙර අතිශය දරුණු වර්ෂාවක් නිසා ජපානය පුරා ප්‍රාන්ත දාහතරක  ඇතිවූ දරුණු ගංවතුර ගැලීම් සහ නායයෑම්  හේතුවෙන් මියගිය පුද්ගලයන්  304 දෙනකු සිහිපත් කරමින් පසුගිය බදාදා දින Okayma ප්‍රාන්තයේ Kurashiki  නගරයේදී අනුස්මරණ උළෙලක් පැවැත්විණි

180 Views

Comments