Malaysia Airlines සහ Japan Airlines අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට දෙරට ගිවිස ගෙන තිබේ.
එළඹෙන අගෝස්තු 14 වන දා සිට අර දේ මට නියමිත මෙම ගුවන් ගමන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සහ ජපානයේ Haneda නගරය අතර පැවැත්වීමට නියමිතව තිබේ.
මැලේසියාවේ සිට ජපානයට මෙම ගුවන් මාන වලින් ගමන් ගන්න ගන්නා මගීන්ට ජපානයේ විවිධ ස්ථාන වලට ලඟා විය හැකි අතර සතියට දෙවතාවක් මෙම ගුවන් ගමන් වාර ක්රියාත්මක වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.