මහජන විකාශක දායකත්ව ක්රමයේ වෙනස්කම් ඉල්ලා සිටින, රටේ සුළු විපක්ෂය බවට පත්ව තිබෙන NHK විසින් ජූලි 10 වන දින පැවැති මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයේදී 2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන සිය දේශපාලන පක්ෂ තත්ත්වය රඳවා තබා ගැනීමට සූදානම් වූ මොහාතක පක්ෂයේ නවක සහ ජනප්‍රිය YouTuber අපේක්ෂකයෙකු වූ 50 හැවිරිදි Gassy සිය ජන්ද කොට්ඨාසයෙන් නිසැකවම ආසනයක් දිනා ගනු ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .
Gassy යනු කීර්තිමත් පුද්ගලයින් අතර අපකීර්තිය හෙළිදරව් කිරීම සඳහා ප්‍රසිද්ධව සිටින YouTuber කෙනෙකු වන අතර ඔහුගේ නාලිකාව මිලියන 1.2 කට අධික ග්‍රාහකයින් සංඛ්‍යාවක් මගින් පරිශිලනය කරනු ලබයි . ඔහු මැතිවරණයට පෙර ඩුබායි හි පදිංචිව සිටි බව පැවැසේ.