ජපානය තෙල් සහනාධාර ලබා දේ.


ජපාන කාර්මික ඇමති පසුගිය අගහරුවාදා පැවසූ පරිදි  ජපානය තුල ප්‍රථම වරට පෙට්‍රෝලියම් ඉන්ධන මිල පාලනය කිරීම සදහ??

.

ජපාන කාර්මික ඇමති පසුගිය අගහරුවාදා පැවසූ පරිදි  ජපානය තුල ප්‍රථම වරට පෙට්‍රෝලියම් ඉන්ධන මිල පාලනය කිරීම සදහා තෙල් සහනාධාර දීමට තීරණය කර ඇත. ඉන්ධන මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.

 

ඔහු තවදුරටත් පැවසූ පරිදි සර්  දහ තුනක් පුරාවට පළමු ඉහළම මිල  වාර්තා කරමින් පසුගිය සඳුදා ගැසොලින් ලීටරයක මිල යෙන් 170.2ක් දැක්විණි.

 

අමාත්‍යාංශ  ආරංචි මාර්ගවලට අනුව මෙම සහනාධාර  වැඩසටහන යටතේ තෙල් ආනයන හා  බෙදාහරින්නන් විසිනම දෙනෙකුට  සතියක් පුරාවට තෙල් ලීටරයකට යෙන් 3.4ක සහනාධාරයක් ලබා දීමට නියමිතය.

616 Views

Comments