ඉහළ මන්ත්‍රී මණ්‌ඩලයට තේරී පත්වූ හිටපු මැරතන් ධාවකයා


Akemi Matsuno ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් දිනා ගනී

.

ජපාන නවෝත්පාදන පක්ෂය නියෝජනය කරමින් නවක අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට තරඟ කළ හිටපු මැරතන් ධාවකයෙකු වන 54 හැවිරිදි Akemi Matsuno ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ  අසුනක් දිනා ගැනීම සමත් වී ඇති බව වාර්තා වේ .

 

Kumamoto ප්‍රාන්තයේ උපන් අයෙකු වන Matsuno මීට පෙර එහි ප්‍රාන්ත සභාවේ සහ මහ නගර සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව පැවැසේ.

Comments