ටොන්ගා ගිනිකඳු පුපුරායාම පරිසරය සොලවයි


මේ වෙනවිට පර්යේෂණවලින් තහවුරු වී ඇති පරිදි ටොන්ගා දූපත් අවට සිදු වූ ගිනිකඳු  පුපුරා යාම මුළු මහත් පරිසරයටම දැ

.

මේ වෙනවිට පර්යේෂණවලින් තහවුරු වී ඇති පරිදි ටොන්ගා දූපත් අවට සිදු වූ ගිනිකඳු  පුපුරා යාම මුළු මහත් පරිසරයටම දැඩි බලපෑමක් එල්ල කර ඇත. එය මුදා හළ  අධික පීඩනය හේතුවෙන් සුනාමිය මුහුදු රළ හටගත් අතර ඒවාඉතා දුරින් පිහිටි ඇමරිකානු ඇමරිකානු බටහිර වෙරළ තීරයට ද  හානිකර ලෙස බලපෑම් ඇති කරන ලදී. මෙම පිපිරී යාමත් සමග ජනනය වූ පීඩන තරංග මුළු මහත් ලොව පුරාම ක්ෂණිකව විසිරී ගොස් ඇත.

 

ගිනි කන්ද පුපුරා යාමට අසල පරිසරයේ  එම තරංග ඉතා සංකීර්ණ රටාවක් උසුලන අතර ට යත්ම ඒවා හුදකලා තරංග ලෙස විසිරී ගොස් ඇත.කෙසේ නමුත් එම තරංග පැයකට සැතපුම් 650ක වේගයෙන් සිරස් අතට විහිදී ගොස් ඇත.

 

Goddard Space Flight Center ප්‍රධාන විද්‍යාඥ නාසා ආයතනයේ James Garvin පවසන ආකාරයට මෙම පුපුරායාම TNT mega ton  10 ක   හා දෙවන ලෝක යුද්ධයේදීහිරෝෂිමාවට අත්හල බෝම්බය මෙන් 500 ක ප්‍රබලතාව කින් යුක්ත වේ.

345 Views

Comments