ජපානයේ බටහිර සිට උතුරු දෙස දක්වා බොහොමයක් ප්‍රාන්ත වල කාලගුණ තත්වය තත්ත්වය අස්ථාවර වීමක් දක්නට ලැබේ.ජපානයේ නිරිතදිග වන්නට පිහිටා ඇති Miyazaki ප්‍රාන්තය ඇතුළු තවත් සාන්ත කීපයකට දැඩි වර්ෂාපතනයක් මේ වන විට පතිත වී ඇත. මෙම අස්ථාවර කාලගුණ තත්ත්වයට හේතුව ලෙස ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වන්නෙ ජපානය තුළින් හමායන උණුසුම් හා ආර්ද්‍රතාවයෙන් පිරුණු සුළං ප්‍රවාහයයි