ජපානයේ corona කොරෝනා තත්ත්වය පාලනය කිරීමෙන් ටික කාලයකට පසු නැවත එලෙසම කොරෝනා රැල්ලක් ව්‍යාප්ත ව්‍යාප්තවීමේ අවදානමක් ජපානය පුරා පැතිරේ . මේ පිළිබඳව සැලකිලිමත්වෙමින් අවධානයෙන් සිටින ලෙස ජපාන අගමැතිවරයා ද මේ වන විට අනතුරු අඟවා තිබේ.
මේ පිළිබඳ පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම රැල්ල මර්දනය කිරීමට නිසි සෞඛ්‍ය පිළිවෙත් සහ සෞඛ්‍ය පහසුකම් ස්තාපනය කරන බවත් ජපානය තුල හතරවෙනි කොරෝනා එන්නත්කරණයද කඩිනමින් ආරම්භ කර එය ලැබිය යුතු සියලුම ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.