ජපානයේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි


ඡපානයේ ප්‍රදේශ කීපයකට අයහපත් කාලගුණය නිසා අධික වැසි ලැබෙයි

.

ජපානයේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට ඉතින් සහ දින සිට අධික වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ .

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇති පරිදි  පැසිපික් සාගරය හරහා ඇති වෙරලබඩ මුහුදු තීරය ඔස්සේ  හමායන තෙතමනයෙන් අධික සුළං ධාරා සහ අඩු පීඩන සහ උෂ්ණත්ව යන හේතු නිසා  මෙලෙස ස්ථාවර කාලගුණ තත්ත්වයන්  ජපානය පුරා හටගෙන ඇත.

 

සියලුම ජනතාවට මේ පිළිබඳව අනතුරු අඟවන අතර විශේෂයෙන්ම Miyagi ප්‍රාන්තයට සෙනසුරාදා  දවස පුරා ඇද හැලුණු වර්ෂාව  හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා විද්‍යාඥ නිලධාරීන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ

89 Views

Comments