මේ දිනවල පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ දී ජපානයේ Yamanishi Toshikazu හා Ikeda Koki ,20km ඇවිදීමේ තරඟයෙන් පිළිවලින් රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග Yamanishi පිට පිට මෙම ශූරතාවය දිනාගත් ජපාන ක්‍රීඩකයා බවට පත්වීනි. මෙම ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය සිකුරාදා ඇමරිකා එක්සත් ජනපදයෙහි Oregon ප්‍රාන්තයේ දී ආරම්භ විණි.
තරඟයේ දහ හත් වන කිලෝමීටරයේදී Yamanashi හා Ikeda කරට කර සිට ඇති අතර එතනින් පසුව Yamanishi මේක මත් වුණු බැවින් ට රන් පදක්කම ලැබී ඇත .